අපේ ගම මාතර
About this book
මව්බිම අත්හැර දමා පිටරටක පදිංචියට ගිය බොහෝ දෙනා තමන් අතහැර ආ මව්බිම සිහිනයෙන් දකිති. සිහිනයෙන් දකින මව්බිමේ හැම දෙයක්ම සුමිහිරිය. ඇසට දුටු හැම දසුනක්ම මනහරය. මව්බිම නොව උපන්ගම අත්හැර දමා පිට නගරයක පදිංචියට ආ මම ද සුන්දර සිහිනයක් දකින්නෙමි. එක් දහස් නවසිය පණස් ගණන්වල මා දුටු මාතර මම සිහිනයෙන් දකින්නෙමි.
Details
ISBN
9789559128939
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review