අස්වැන්න

by
Special Price රු. 585.00 Regular Price රු. 650.00
In stock
SKU
aswaenna-jayasena-jayakody-dayawansha

ජයසේන ජයකොඩි

අස්වැන්න

විශිෂ්ටතම සිංහල නවකතා පහෙන් එකකි.

නිරිතදිග තෙත් බිම් ප්‍රදේශයේ මධ්‍ය භාගය වන රයිගම් කෝරළය එක්දහස් අටසිය ගණන්වල මුල් භාගයේ අද මෙන් ජනාවාස නොවීය. එදා ඝන කැළෑ එළි පෙහෙළි කොට කෙළවරක් නැති දුක් කරදරවලට මැදිව, අපේ මී මුත්තන් අමාරුවෙන් නැඟී සිටි අයුරුත්, ඔවුන් සතුව තිබූ ධෛර්යයත් දුක උසුලා ගැනීමේ පරම ශක්තියත් ඔවුන් ඔවුන්ගේ දරු මුණුපුරන් වෙනුවෙන් කළ උදාර සේවාවත් නිරූපනය කරන්නකි, අස්වැන්න.

Author ජයසේන ජයකොඩි - Jayasena Jayakodi (35)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (591)
More Information
ISBN 9789555518949
පිටු ගණන 229
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අස්වැන්න
Back to Top
Related Products