Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුදුනෙළුම

සුදුනෙළුම

About this book

සුදුනෙළුම

ජයසේන ජයකොඩි

“මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණෙ.”

“ඒ වගක් හාමුදුරුවොත් දන්නව එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවෙ නැත්නම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදන්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තේ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමිස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නෙ.”

“මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද?”

“මේකිට මා අතින් මොනව වෙයි ද දන්නෙ නෑ.”

මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දිරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරළුණාය. “අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුත් නෑ. මාව මරාවි! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ.”

ISBN
978-955-551-301-5
පිටු ගණන (Pages)
223
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුදුනෙළුම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.