සුදු නෙළුම - ගොඩගේ ප්‍රකාශන, නවකතා
About this book
“මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණෙ.”
“ඒ වගත් හාමුදුරුවොත් දන්නවා එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පා කරලා උස්සාගෙන ආවේ නැත්නම් මෙලහට මේකිගේ ඇටකටුත් නෑ කරුවලපුණ්ඩත් හාමුදුරුවනේ! මේකිගේ පවට වෙන්න ඇති පවුලේ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තෙ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නේ නෑ. හෙට අනිද්දා ළමස්සි වුණා ම මට මුරදාන්නයි වෙන්නෙ.”
“මහත්මිගේ කැමැත්ත මේ දැරියගෙන් අන්තිඳීම ද?”
“මේකිට මා අතින් මොනවා වෙයි ද දන්නෙ නෑ.”
මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දැරිය තෙරණුවන් වෙත දුක්ගාමින් පැමිණ පෙරළුණා ය. “අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුවත් නෑ, මාව මරාවි! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ.”
Details
ISBN
9789553032911
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review