Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තෙර තරණය - සුදු නෙළුම 2

තෙර තරණය - සුදු නෙළුම 2

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"අනේ නායක හමුදුරුවනේ, රාහුල නායක හාමුදුරුවො විහාර මළුව පල්ලමේ පඩි පෙළන් වැටුණා!.මම උස්සාගෙන ඇවිත්.......

"මොනවා? කවුද උන්නාන්සේව කන්දට දොක්කාගෙන ගියේ?

"උන්නාන්සේ ම යි මට කතාකළේ.මම පරෙස්සමින් එක්කං ගියා.බුදුපිළිම වහන්සේට බිම දිගාවෙලා යි වන්දනාමාන කළේ.බුදුන් වහන්සේගෙන් සමුගත් බවකුත් මට කියාසිටියා!.ඇඳිරියත් සමඟ යි පල්ලම බැසීම ඇරඹුවේ.විහාර මළුවේ දි බොහෝ දෙනා සමඟ කතාබහේ යෙඳුණු නිසා එහි පැයකටත් වැඩි වේලාවක් රැඳීසිටීමට සිදුවුණා.

"ඕවා නොවෙයි මොකද දැන් නායක හාමුදුරුවන්ට තුවාල ද ?"

"පේන්න තුවාලයක් නම් නැහැ.ඒත් අංශයක් පණ නැහැ වගෙ. කතාකරන්නතත් බැහැ."

ISBN
978-955-551-492-5
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තෙර තරණය - සුදු නෙළුම 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.