Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අරලිය මල් ආරාමය

අරලිය මල් ආරාමය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
"උන්නාන්සේ තොට මේ අහවල් වැඩේ කළා නම් මෙතෙන්ට වඩීද? උන්නාන්සෙගෙ මූණ දැක්ක ගමන් මාව දෑපනය වැටුනා." "ඒක තමයි මට උනෙත්..." "මේකි කන්න එපැයි මේ කියන කතාවට. තොට හෙන ගහනවා බොල" "අම්ම ඉතින් හාමුදුරුවන්ගෙන් අහල බලන්නකො. ඇත්ත ඉවරයිනෙ" "තෝ අපිට පටලෝනවා නුල් බෝලෙ වගෙ පටලෝනවා." "පටලවාගෙන තියෙන්නෙ අම්මලානෙ. මම ඔව් කියනවා. අම්මල නෑයි කියනවා. හාමුදුරුවන්ගෙන් අහන්නෙත් නැතිව. මම නෙ දන්නෙ වෙච්ච දේ. ඒ වෙලාවල්වල හාමුදුරුවන්ගෙ ඔය සිල් මොකුත් තිබුණෙ නෑ."
ISBN
978-955-551-040-7
පිටු ගණන (Pages)
238
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අරලිය මල් ආරාමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.