Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පිච්චමල

පිච්චමල

About this book

පිච්චමල

ජයසේන ජයකොඩි

“මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්, නිරතුරුවම මම ඒ බව සිතනවා. ඒ අනුව ක්‍රියා කරන්න උත්සාහ කරනවා. අන් අය කෙසේ සිතනවා ද, ක්‍රියා කරනවාදැ යි මම දන්නෙ නෑ. ඒ ගැන සොයන්න වෙහෙසෙන්නෙ කුමකට ද මහත්තයා? ඒ හැර, මං පණ්ඩිතයෙක් ය, තරුණයෙක් ය, සැලකිය යුතු ධනයක් ඇති පන්සලක දෙවැන්නා ය. පන්සලේ අධිපතියා වූ කල කරන්නේ මේවා ය යනුවෙන් භික්‍ෂුවකට අනුචිත අදහස් මම වැළැඳ ගන්නේ නෑ. මට හැම මොහොතක ම වාගේ සිතෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ යහපත් ශ්‍රාවකයින් වන සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්‍යප වැනි ශ්‍රාවකයින් වහන්සේලා මා හා සසඳන කල, මා කොතරම් නිවට හිස් භික්‍ෂුවක් ද කියායි. බෝධිසත්ව චරිතවල සිද්ධාර්ථ චරිතයේ බුද්ධ චරිතයේ අතිශයෝක්ති ආටෝප බුද්ධියෙන් හඳුනාගෙන, ඒවා බැහැර කර ගත්තාම අපිට බුදුරජාණන් වහන්සේ දැකගත හැකියි. ඊට පසු උන්වහන්සේ ගේ ශ්‍රී සද්ධර්‍මය අවබෝධකර ගැනීමටත් ඒ අනුව පැවතීමටත් පහසුයි.

- රාහුල තෙරණුවෝ

Details
ISBN
978-955-551-048-2
පිටු ගණන (Pages)
239
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පිච්චමල

Reviews are published once a member of our team has read them.