Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බැද්දෙගෙදර

බැද්දෙගෙදර

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
පිටිසර ගමක, හද්ද පිටිසරයින් මෙන් ජීවත් වු ටිකෝනිස් හා යහෝනිස්, සා මුවන් සේ වු අහිංසකයෝ ය.හැට්ටය කරේ දාගෙන ජාතක කතා සිහිපත් කරමින් ද වැඳ පුදාගත් බෞද්ධ සිද්ධස්ථාන මෙනෙහෙයි කරමින් ද , පන් වියන මැයිහාමි ඔවුන්ගේ අම්මාය.ඔවුන්ගේ ලෝකය කුඩා ය.එය හූ හඩක් දිවෙන දුරකට වඩා විශාල නැත.ඉන් එහා ලෝකයේ මොන මොනවා සිදු වේ දැයි දැන ගන්න ඔවුන්ට වුවමනාවක් නොතිබිණි.මැයිහාමිගේ එකම අදිටන හා බලාපොරොත්තුව වුයේ කල වයස පිරුණු ඉලංදාරින් දෙදෙනාට එක ගැහැනියක ගෙනත් දීම ය.

දන්නා දහිරිය දා ඔ ඒ කටයුත්ත ඔවුනට කර දුන්නා ය.ඔවුහු එක ම ගෙයි වසමින් එක ගෙයි කමින් තමන්ගේ කුඩා සුන්දර ලෝකය තව තවත් ඔප මට්ටම් කර ගනිමින් සතුටින් සාමයෙන් කල දවස ගත කරන්නට වන්නෝ ය.මැයිහාමිලා යසවති ලා, ටිකෝනිස් ලා, යහෝනිස් ලා පරිසරයට ඉතා ලැදිව වාසය කළ පරිසරයේ සැබෑ දු පුතුණුවෝ වෙති.

ISBN
9789556863314
පිටු ගණන (Pages)
206
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. unforgettable book
    මෙය ගොඩගේ - Godage ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    මම කියවල තියන එකම සහ හොදම පොත මේක
    Tharindu nuwan ·
Write a review
Write a review

You're reviewing: බැද්දෙගෙදර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.