Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මනුස්සාත්ම - දයාවංශ ප්‍රකාශන

මනුස්සාත්ම - දයාවංශ ප්‍රකාශන

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"කළුවා මේ යන්නෙ නාලාගිරි ඇතා වාගෙ පියවතී පස්සෙන්. කළුව ඇළට එක්කරගෙන ගිහිං ආපහු ඇවිත් ගහේ බඳින කල් ඇහැක් පියෙව්වේ නෑ. මං බඳිනව නම් බඳින්නෙ මේකි. වෙන කවුරුවත් නොවෙයි මේකි. කියල ඒ වෙලාවෙ ම හිතාගත්තා. "මං ගිහිං එන්නම් කළුවො” කියාගෙන පියවතී යන්න හදනකොට ම මං උඩින් ගියා ළඟට.

"මාත් හැංගිලා බලා හිටියෙ කවුද මේ හපන්කම කරන්නෙ කියල බලා ගන්නයි ...."

"ඉතිං දැක්කද?“

දැක්කා නේන්නම්. මට ඇරෙන්න ගැනියෙකුට නෙමෙයි කොයිම පිරිමියෙකුටවත් මෙව්වල් කරන්න බැරි මේ කළුවා උඹට මෙව්වල් වෙච්ච එකනෙ පුදුමේ කියන්නෙ.

“ඔයිට වැඩිය සැර හරකෙක් වුණත් මේච්චල් කරන්න මට පුළුවන්." පියවතී මගෙ මූණ දිහා බලාගෙන හිනැගි හිනැගි කිව්වා. ඒ කිව්වෙ මට. මාත් ඒ දවස්වල මැස්ස පස්සෙන් එලෝන සැර හරකෙක්...."

ISBN
9789556863307
පිටු ගණන (Pages)
247
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මනුස්සාත්ම - දයාවංශ ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.