Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මනුස්සාත්ම

මනුස්සාත්ම

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මනුස්සාත්ම

ජයසේන ජයකොඩි

“කළුවා මේ යන්නේ නාලාගිරි ඇතා වාගෙ පියවතී පස්සෙන්. කළුව ඇළට එක්කරගෙන ගිහිං ආපහු ඇවිත් ගහේ බඳින කල් ඇහැක් පියෙව්වෙ නෑ. ‘මං බඳිනව නම් බඳින්නේ මේකි. වෙන කවුරුත් නොවෙයි මේකි.’ කියල ඒ වෙලාවෙ ම හිතාගත්තා. “මං ගිහිං එන්නම් කළුවො” කියල ඒ වෙලාවෙ ම හිතාගත්තා. “මං ගිහිං එන්නම් කළුවො” කියාගෙන පියවතී යන්න හදනකොට ම මං උඩින් ගියා ළඟට.

“මාත් හැංගිලා බලා හිටියෙ කවුද මේ හපන්කම කරන්නේ කියලා බලා ගන්නයි…” 

“ඉතිං දැක්කද?”

දැක්කා නේන්නම්. මට ඇරෙන්න ගෑනියෙකුට නෙමෙයි කොයිම පිරිමියෙකුටවත් මේච්චල් කරන්න බැරි මේ කළුවා උඹට මේච්චල් වෙච්ච එකනෙ පුදුමෙ කියන්නෙ.”

“ඔයිට වැඩිය සැර හරකෙක් වුණත් මේච්චල් කරන්න මට පුළුවන්.” පියවතී මගෙ මූණ දිහා බලාගෙන හිනැහි හිනැහි කිව්වා. ඒ කිව්වේ මට. මාත් ඒ දවස්වල මැස්ස පස්සෙන් එලෝන සැර හරකෙක්…”

ISBN
9789553035783
පිටු ගණන (Pages)
247
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මනුස්සාත්ම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.