Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මී මාමා

මී මාමා

About this book

මී මාමා

ජයසේන ජයකොඩි

“උඹත් පුතේ මේ කොහෙන් ද ආපු 

ධනාත්මක චින්තනයක් ගැන කතාකරනව.

කට දෙපැත්තෙ තියෙන දළ දෙක, 

අත් දෙකේ තියෙන නියපොතු,

හොඹුවේ හයිය කරේ මහ ලොකු

විශ්වාසයක් තබාගෙන ඉන්නවා.

ඒවායින් ලෝකේ ජයගන්න පුළුවන් 

ය කියාත් කල්පනා කරනවා. තව 

ආඩම්බරේට කයිවාරුත් ගහනවා. 

පුතේ උඹ දන්නෙ ම නෑ බස්සා උඩිං

ඇවිත් උඹේ බෙල්ල බදාගන්නකල්. දැන්

තේරුණා ද? හොඳම නුවණක්කාරකම 

ඉවසිල්ල, සෝදිසිය, ප්‍රවේශම, හොඳ 

නරක තෝරා බේරා ගැනීමයි.”

Details
ISBN
978-955-551-650-1
පිටු ගණන (Pages)
79
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Write a review

You're reviewing: මී මාමා

Reviews are published once a member of our team has read them.