Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / උපේකා

උපේකා

About this book
පද්මාවතී ළිප ළඟ බංකු පොඩ්ඩේ හිඳගෙන තේමිය කුමාරයා සිහිපත් කළා ය.පැවදීව හුදකලාව වනයෙහි වාසය කරන පුත් කුමරා බලන්නට පිය රජතුමා දිනක් ගියේ ය.ඔහු බලාපොරොත්තු වූයේ රළු වනයෙහි වන ඵල අහරකොට ගනිමින් ජීවත්වන තම පුත් කුමරා අතිශයින් කෘෂව ජරාජීර්ණව දුකය පත්ව ඇතැ යි කියාය.එහෙත් බොහෝ පැහැපත්ව ප්‍රබෝධමත්ව ඔහු එහි පසුවන බව දුටු රජතුමා මවිතයට පත්ව මේ කටුක වනයෙහි මෙසේ පැහැපත්ව පසුවන්නේ කෙසේ දැ යි.ප්‍රශ්න කළේ ය.අතුරනලද කොළ ඇතිරියෙහි තනිව නිදමි.කඩුගත්තාවූ රාජාරාක්ෂයෝ මා වටා නැත්තෝය.අතීතය ගැන සිතා ශෝක නොකරමි.අනාගත ප්‍රාර්ථනා ද නැත.වර්තමානයෙන් යැපෙමි.මේ නිසා පියරජතුමනි මට මැනැවින් නිදි ලැබේ.ශරිර වර්ණය පැහැපත් වේ. සෝ තැවුන් නැත තරුණ තේමිය තවුසා පිළිතුරු දුන්නේ ය.
ISBN
978-955-551-114-4
පිටු ගණන (Pages)
191
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: උපේකා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.