Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රයිගම් පුත්තු

රයිගම් පුත්තු රාජ්‍ය සාහිත්‍ය සම්මාන 1988

About this book

රයිගම්පුත්තු

ජයසේන ජයකොඩි

“...මතක තියා ගනිල්ලා. කවදාහරි සුද්දො මේ රට දලා යනවා. උන් යන්නෙ උන්ගෙ දරුවො වගෙ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කළාට පස්සෙයි. ඊට පස්සෙ අපේ රට පාලනය කරන්නෙ මේ කළු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත්වලට වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට උගන්නාව් ජාති ආගම් භාෂා භේදයක් එපා ය කියලා; දෙමළත්, මරක්කයත්, හම්බයත්, කොච්චියත් බෝරාකාරයත් එක ය කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොටමත් අයිති ය කියලා. එහෙම කියල උන් ඉංග්‍රීසිය ම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹල උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයල ඉපදෙනකල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයි දී ම මරාදාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා. ඊට පස්සෙ උඹලෑ කොල්ලො කෙල්ලන්ට ඇටිකෙහෙල් කාපු රිලව් වගෙ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි...."

- අනගාරික ධර්මපාල තුමා

ISBN
978-955-551-079-2
පිටු ගණන (Pages)
239
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රයිගම් පුත්තු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.