සත්සයුර
සත්සයුර
ජයසේන ජයකොඩි
අලම්බුසා, සමිත අතින් ඇද හිඳුවා, ‘ගුරු ගෞරවය’ ඒ කිම දැ යි නොදත්තා සේ ඇසුවා ය.
නිහඬ ව බිම බලා පසුවන සමිතයන් යළි ඇමතූ නුරාබර මැහැල්ල, “නුඹ උහුගෙන් අකුරුකුදු මෙතෙක් උගෙන නැති කල, ඔබට ඔහු ගුරු වනුයේ කෙසේ දැ”යි විචාළා ය.
එ වර ද සමිතයන්ගෙන් පිළිතුරක් නොලැබුණෙන්, මැහැල්ලට මඳ කොවක් නැඟිණි. “නුඹ පැකිළෙනුයේ උහුගේ මුහුණ බලනු අපාසු වෙතැ යි සිතා නම් එයට ද පිළියම් තිබේ. ඉදින් ඔහු දිවි නොමැති කල මට මනාප දැ යි කියන්?”
ලජුබරව පසුවන සමිතයන්ට බියත් තැතියත් උපන්නේ ය.
“කතාකරන් කොල්ල. මියගියවුන්ට අප මුහුණු නොපෙනේ. උහු නොමැති කල ඔබ ප්‍රතිචාරය කෙසේ ද?”
“මෙලෙස ඉදිරියටත් සේවා කරන්නෙමි.”
“පිරිමි කිස එය නොවේ! මරන්! ඔහු මරන්! රැයෙහි මෙහි කැඳවා නිදිගන්වා ගෙලට ම කඩු පහර දී මරන්!”
“අහෝ මට එ වැන්නක් කරනු තබා සිතනුත් අපාසු යි!”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.