Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගිහිගෙදර

ගිහිගෙදර

About this book

ගිහිගෙදර

ජයසේන ජයකොඩි

අසංයත ලෝකාස්වාද රතියේ ගුඪස්ථාන හෙළිකෙරෙන 

මානව චාතාංග රැගත්

පන්සිය පනස් ජාතකයේ

අන්ධභූත, දුරාජාන, මුදුලක්ඛණ, කුද්දාල 

ඉල්ලිස, චූල පලෝහන, වාත සෛන්ධව 

බ්‍රහ්මදත්ත, චුල්ල ධනුර්ධර, තක්කාරිය 

හිස, මහ පලෝභන, සාම්බූලා, සරභංග 

නලිනිකා, කුණාල හා මුගපක්ඛ යන 

සතළොසක් කතා වස්තු,

වර්තමානිකයන්ගේ ජීවිත පරිඥානය සඳහා

යතු මැද පුරුද්දා

නවකතාවක් සේ

මෙ සේ ප්‍රතිනිර්මාණය කළ වගයි.

ISBN
9789555518901
පිටු ගණන (Pages)
174
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගිහිගෙදර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.