Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුව අසපුව

සුව අසපුව

About this book

සුව අසපුව

ජයසේන ජයකොඩි

"ස්වාමීනි, ලක්ෂයක් වටිනා සඳුන් හරයක් කුණු මොරට විකුටදමනු දිටිමි. එම ස්වප්නයේ විපාක කවරේ ද ස්වාමීනි?"

"මාගේ ශාසනය පිරිහෙන්නට වන් කල්හි විපාක වන්නේය. අනාගතයෙහි ප්‍රත්‍යයෙහි ලොල් වූ භික්‍ෂූහු බොහෝ වන්නාහ. ඔවුහු, ප්‍රත්‍යයෙහි ලොල් බව මඩිනු සඳහා මවිසින් දේශනාකළ ධර්මය තමන් නොපිළිපැද අනුනට දේශනා කරති. අනුනගෙන් ලද මාහැඟි සිවුරු ආදී ප්‍රත්‍යය ඉවසති. ඒ හුදෙක් තමන්ගේ මධුර ස්වරය, පැහැපත නිසා ම ලද ප්‍රත්‍යය යි අදහති. ඇතැමෙක් මදටක් කහවනුවක් නිසාත් ධර්මය දේශනාකරති. මා විසින් නිර්වාණය අගය කොට දෙන ලද ධර්මය චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යය යන චතුර්විධ ප්‍රත්‍යය හා මදටක් කහවණුවක් නිසා විකිණිකොට දෙන්නාහු ය. අනාගතයෙහි බිහිවන්නා වූ ප්‍රත්‍යයෙහි ලොල්වන්නා වූ බොහෝ භික්‍ෂූහු එවැන්නෝ ය. ඔවුහු ලක්ෂයක් අගනා සඳුන් හරයක් කුණු මොරට විකුණන්නවුන් වැන්නෝ ය.

පූජ්‍ය පරවහැර චන්දරතන නාහිමි

ISBN
978-955-551-806-2
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුව අසපුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.