පුෂ්පරාග
About this book
“ගහක මුල් මහ හයියෙන්, මහ පොළොව බදාගෙන, වතුර පෝර උරාගෙන, ගහ උස් මහත් කරනවා. අවුරුදු ගාණක් වැස්ස හුළඟ හැමදේකින්ම ගහ නොවැටෙන්න ඒ මුල් ගහ අල්ලගෙන ඉන්නවා. කාලෙකින් ඒ ගහේ අතු ඉති වල ගෙඩි, මල් හැදෙනවා. ඒවා අයිති අතු ඉති වලට මිසක් අර පොළොව බදාගෙන ඉන්න මුල් වලට නෙමෙයි.
දැකලා තියෙනවාද කවදාවත් මුල් වල මල් හැදෙනවා, ගෙඩි හැදෙනවා. හැම දෙයක්ම ලැබෙන්නේ උඩ ඉන්න උන්ට. යට ඉන්න උන්ට කිසි දෙයක් උරුම නෑ.
ලෝකේ කොහෙත් එහෙමයි. දිව්‍ය ලෝකේ තියෙන්නෙ උඩ. අපාය තියෙන්නේ යට. ඉතිං උඩ ඉන්න නම් පිං කරන්න ඕනි.”
Details
ISBN
9786245577378
පිටු ගණන (Pages)
372
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review