Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සහෝදරා

සහෝදරා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

එකම එක දවසක අපේ ගෙදරට දවසක අහම්බයෙන් කඩා වැටිලා මල්ලි කෙනෙක් ගැන තුන් හිතකවත් බලාපොරොත්තුවක් නොතිබ්බ මට මල්ලි කෙනෙක් වෙලා ආව මගේ ආදරණීය “දෙහි ඇටයා” ගැන කල්පනා කළා. මේ හිතේ මට අත්හරින්න බැරි බැඳීමක් හදාගෙන මාව අයියා කෙනෙක් කරපු ඒ ආදරණීය සහෝදරා දිහා මම සෑහෙන්න වෙලාවක් ඔහේ බලාගෙන හිටියා.

“තමුසෙගෙයි මගෙයි ගනුදෙනු හරි පරණයි බියි..!”

ISBN
9786245584550
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සහෝදරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.