රන්දුනු දහරා
දන්නවද මේකේ අයිතිකාරයා කවුද කියලා?”
නැහැ අවී..කාටද මේක අයිති ?”
"වෙනකාටද ඉතින්..මේක අයිති ඔයාගේ ලන්ඩන් මස්සිනාට තමා”
“අයියාගේ නම මොකද්ද අවී?”
“බණ්ඩාර දිසානායක"
"එච්චරද.,මුල නම ඒකද අවී”
මුල මැද අග කියන්න නම් දන්නේ නෑ හැබැයි මම දන්නේ ඔය නමින් තමයි”
̈හම්මි..මොනවා වුණත් එයා ඇවිත් මේවා භාරගන්නවා නම් නේද”
අපෝ එයි ඔය බණ්ඩාරයා මේන් කියලා..මෙච්චර කාලයක් එන්නැති එකා තව කවදා එන්නද?” අවිශ්කගේ වදන් නිසා බණ්ඩාර අයියාගේ හැඩරුව විමසන්නට සිතූ අදහස එතනම අතහැර ජීවා අවිශ්ක පසුපස බංගලාව තුළට ගියා.
මේ බන්ග්ලෝ එක සෑහෙන්න පරණ එකක් වගේ නේද අවී” වටපිට බලමින් ආ පීවා අවිශ්කගෙන් ඇසුවා.
"මේ බන්ග්ලෝ එක හොටෙල් එකක් කරන්න ගොඩක් කම්පැනි ඉල්ලලා තියෙනවලු..ඒත් මේක අර ඔයාගේ ලන්ඩන් මස්සිනා දෙන්න කැමති වෙලා නෑ ̈ අවිශ්ක කට කොනකින් නගාගත් සිනාවෙන් ජීවා දෙස බලමින් කිව්වා.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.