සෙනුදි
වෙනත් මුද්‍රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
”මිනිහා හෙන ආකිටෙක් කෙනෙක්ලු. ලොකු ලොකු ඉන්ටර්නැෂනෙල් ප්‍රොජෙක්ටස්ල් කරන්නේ. මිනිහගේ කන්සෙප්ට් වලට හදපු බිල්ඩින් වලට මාර ඉල්ලුමක්ලු තියෙන්නේ ලෝකයේ වටේම”
"හම්මෝ එහෙනම් නාකි පප්පෙක් වෙන්න ඇති”
"අනේ මන්දා බන් ඒ උනාට මිනිහගේ නම නම් මරු”
"ඇයි නම් සිරිපාලද?"
"නැ උඹ විස්වාස කරන එකක් නැහැ ඒකාගේ නම ඩී.ඩී මද්දුමබණ්ඩාර”
"මොකක් මද්දුමබණ්ඩාර?" මම ඇහුවේ ඇස් නළලේ තියන්.
”ඇයි මොකො ?"
"නම අඩුයිනේ”
"හැහ්? උඹ එකව දන්නවද සෙනුදියෝ?"
"ඇයි බන් මද්දුමබණ්ඩාරගේ තාත්තා ඇහැල්ලේපොළනේ. කෝ ඒක උප්පැන්නෙට දාලා නැහැනේ”
"අපෝ මෙයාගේ කට...! දැනටමත් අර අහිංසක නාකි ලේක්චර්ට දැම්මා නේද කාඩ් එකක් ඇහැල්ලේපොළ කියලා. ඒකත් නරකම නැහැ හැබැයි"
Details
ISBN
9786245584291
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review