රූ චායා 1 & 2
"මට ඔයා නැතුව ජිවත්වෙන්න බැහැ චායා. පින් සිද්ධවෙයි මට මේ දුක තවත් උහුලන්න බැහැ. අනේ මට හිනාවෙන්න මතක්වෙන්නේ නැහැ රත්තරන්. මට බයයි ඔයා කොයිවෙලේ හරි ඇත්ත දැනගෙන මාව දාලයයි කියලා"
දිල්රූ විජේබණ්ඩාර
"මේ මුළු ලෝකෙටම පේන්න අපි දෙන්නා ආදරය කලත් අපි දෙන්නා කියන්නේ දෙන්නෙක්. ඒ ආදරය හැබෑවක් නෙමෙයිනේ. ඔයා ඇරෙන්න මේ ලෝකේ කිසිම කෙනෙක්ට මාව දිල්රූ වගේ කියලා අඳුනගන්න බැරි තරමට වෙනස් වෙයි."
තිවංක විජේබණ්ඩාර
"මට සමාවෙන්න තිවංක, මම ඔයාගේ හැඟීම් එක්ක සෙල්ලම් කරනවා කියලා මට මතක් වෙද්දීත් දැනෙන්නේ පුදුමාකාර දුකක්. දෙවියනේ ඔයා මගේ රූ වගේමයි දැන්. ඔයා එයාට වඩා කෙට්ටු උනත්, ඒ මූණේ තිබුණු හැම දෙයක්ම ඒ විදියටම මම දැන් දකිනවා."
චාන්යා ප්‍රතිභාවී
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.