මල් මධාරා
About this book
මගේ මධාරා මල වෙත...
හද විලේ දිව්‍ය කුසුමයි නුඹ මට
ජීවිතයේ දහසක් මල් සුවඳ විහිඳු...
ආදරණීය මල් මධාරා නුඹය මා සිත
සෙනෙහසේ ගඟුලෙන් නැහැවු..
කතරක අතරමන්ව තනිවූ මට
පාර කියු ඒ පහන තාරකාව නුඹලූ...
දෙව්ලියකි නුඹ මේ ජීවන තලයට
මල් මධාරාවක් වී සෙනෙහසින් සැනසූ...
නුඹයි මගේ ඒ මවුවත් කුසුම
මගේ ලියතඹරා මලට ජීවය දුන්නු..
- තේජක අනුනාත් සඳගලතැන්න -
Details
ISBN
9786245329007
පිටු ගණන (Pages)
464
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Frequently bought together
This book
මල් මධාරා
රු. 1,360.00
රු. 1,700.00
රන්දුනු දහරා
රු. 960.00
රු. 1,200.00
සෙනුදි
රු. 880.00
රු. 1,100.00
3 books selected
රු. 3,200.00
රු. 4,000.00
Save රු. 800.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review