Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නුහුරු නුපුරුදු හීනයක්

නුහුරු නුපුරුදු හීනයක්

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

"මහත්තයා.. මම මනුස්සයෙක්. දරුවෙක් වඩාගෙන ඉන්න ගෑනියෙක්ට අත උස්සනවා දැක්කහම මට අහක බලන් යන්න බැරි උනා. අන්න ඒකයි මම මෙතනට ආවේ. ගෑනුන්ට අත උස්සන්නේ මොක්කුද කියලා මම අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. මහත්තයා මං ගැන අහලා තියෙනවද දන් නෑ. අහලා නැත්නම් ඔරුගොඩවත්තේ රනා ගැන කාගෙන් හරි අහලා බලන්න."

කාලිංග දෙතොල් සපා ගත්තේය. වාහනයේ වායුසමීකරණය උපරිමයෙන්ම ක්‍රියාත්මකව තිබුනද වාසනාගේ ඇඟ දහඩියෙන් තෙත් වන්නට විය. පැති වීදුරුව වසා දැමීමට හෝ පිටව යන්නට හැකියාවක් නොවේ. ඔහු තවමත් වාහනයේ බඳට අත තබාගත් ගමන්ය.

ISBN
9786245115020
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නුහුරු නුපුරුදු හීනයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.