විරාග රාග
වෙනත් මුද්‍රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
ප්‍රේමිය,
නුඹ දන්නවාද...
යක්ෂයෙකුට පුලුවන් සමනලයෙක් වෙන්න.
එකම එක මලක් වෙනුවෙන්
ජීවිතයම දෙන්න.
මලේ පෙති පොඩි නොකර
සිනිදුවට රොන් ගන්න...
අන්න ඒ නිසයි....
බාඳුරාවක් උනත්...
නුඹට බැරි වුනේ...
මා නැතුව සැනසෙන්න...
- විරුන් -
Details
ISBN
9786245671441
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review