Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / විරාග රාග

විරාග රාග

ප්‍රකාශක (Publisher): Mihira Poth Prakashakayo
ප්‍රවර්ග (Genre): නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

"විරූ... ඔයාගෙ ආදරේ කිසිම අඩුපාඩුවක් නෑ... මනසින් වගේම මුළු ශරීරෙන්ම මම ඔයාව විඳිනවා.... ඒත් මේ පැය දෙක තුනකට ලෝකෙටම රහසින් කරන ආදරේට වඩා මම හීන දකින්නේ හිතේ කිසිම ගින්නක් නැතුව උදේ ඇස් අරින වෙලාවට ඔයාගෙ උනුසුමේ ඇස් අරින්න.... ඒත් ඒ සැනසීම මට කවදාවත් උරුම නෑ. 

- නිශිනි

 

 "නිශී.... ඔයා නොදැන අහුවෙච්ච උගුලට මම ඔයාව දැන දැනම හිර කරනවා....ඒත් ඔයාට ඒ ගෙදරින් යන්න දෙන්න මට බෑ. එහෙම ගියොත් මට ඔයාව සදහටම නැතිවෙනවා.... ශවේන් ඔයාව මරලා දායි...මම පිරෙන්න ආදරේ දෙන්නම්.....

- විරුන් 

 

"මම තමුන්ව ඈත් කරලා හිටියේ ප්‍රශ්නයක් තිබ්බ නිසා. ඒත් දැන් ඒ ප්‍රශ්නේ නෑ. වෙනදා මාව ලබාගන්න ඕනෑම දෙයක් කරන්න හිටපු ගෑනි දැන් ඈත් වෙනවා කියන්නේ එතන ප්‍රශ්නයක් තියෙනවා. කසාද පිරිමියාව එපා කියන තැනට ගෑනියෙක් වැටෙන්නේ වෙන පිරිමියෙක් නිසා නම්.....තමුන්ගේ ජිවිතේට එහෙම පිරිමියෙක් ඇවිල්ල නම්..... නිශිනි.... ඒ මිනිහගේ ජිවිතේ ගැන ආසාව අතාරිනවා...."

 - ශවේන් 

"ගෑණියෙක්ට මොන සැප සම්පත් ලැබුනත් වැඩක් නෑ ආදරේ නැත්තම් ශවේන් සර්. මැඩම් වගේ උපන් දා ඉඳන් සැප වින්ද කෙනෙක්ට සර්ගේ සැප සම්පත් කොහොමත් වැඩක් නෑ. මැඩම් හෙව්වේ ආදරේ. ඒක ඔයා දුන්නේ නෑ. දැන් පරක්කු වැඩියි. 

- රාධා

ISBN
9789556680816
පිටු ගණන (Pages)
260
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: විරාග රාග

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.