තීර්ගෙ සාවි
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
"මැරි කරා හදිස්සි වැඩි නැද්ද...?"
මං මොකුත් නොකියාම මගේ බඩට අතක් තියාගෙන, මගෙම ඔඩොක්කෙට හිනා උනේ ලාවට.
"ඔයා තව පොඩියි.. අයි මීන්, වයසින් නෙමෙයි.. ඒත් මට තේරෙන්නෙ ඔයා දැන්ම මැරේජ් ලයිෆ් එකක් හැන්ඩ්ල් කරන්න තරම් මැචුවර් නැහැ කියල.. මං කිව්වෙ මට පෙනුණ දේ.. ඩෝන්ට් මිස් අන්ඩර්ස්ටෑන්ඩ් මී ම්ම්.. ලව් මැරේජ් එකක්ද...?"
මං නැහැ කියන්න ඔළුව දෙපැත්තට වැනුවා.
"ප්‍රොපෝසල්...?"
එයා ඇහුවෙ ගොඩක් පුදුම වෙලා. මං ඔව් කියන්න ඔළුව වැනුවා.
"හරි අපරාධයක්නෙ දරුවෝ..."
එයා කිව්වේ කලකිරීමෙන් වගේ. මං ගැන අනුකම්පාවෙන්. මගේ තාත්තා ගැන කලකිරීමෙන්.
"මගෙ ඩීමන්.. මට තාත්තා දුන්න හොඳම තෑග්ග..."
Details
ISBN
9786245673599
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review