Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තීර්ගෙ සාවි

තීර්ගෙ සාවි

ප්‍රකාශක (Publisher): Moradanage Book Publishers
කෘති එකතුව (Series): Super 30 Book Collection
About this book
තීර්ගෙ සාවි “මං ගියාට පස්සෙද බොන්නේ…?” හැමදේම මොහොතකට අමතක කරලා මං ඇහුවේ ඉස්සර වගේ හුරතලෙන්. එයා ලස්සනටහිනා වුණා. මොකුත් කිව්වේ නැහැ. “ඔයාගෙ ඩීමන් කොහොම ඉන්නවද දන්නෑ ඔයා නැතුව…” එයා කිව්වේ ලොකු හුස්මක් අතෑරලා මං බලාගෙන හිටියේ එයා දිහා. “ඔයා ගිහාම අපි හැමෝටම ගොඩක් පාළු හිතෙයි.. ඔයා නැති අඩුව මෙහෙ අයට ගොඩක් දැනෙයි..” එයා ආයෙමත් හුස්මක් අතෑරලා කිව්වේ. මං බලාගෙන හිටියා. “ලොඩක් ආදරේද ඔයාගෙ ඩිමන් ඔයාට..” එයා ඇහුවේ හරිම හැඟීම්බර විදිහට. “එයාට මං තරම් වෙන මොකුත් වටින්නැහැ..” මගේ බඩ අතකින් පිරිමදින ගමන් මං කිව්වේ හෙමීට. “ඔයාට ආදරේ හිතෙන්නැත්තෙ කාටද…?” එයා ගොඩක් වේදනාවෙන් වගේ මිමිණුවේ ඈත බලාගෙන.
Details
ISBN
9786249627925
පිටු ගණන (Pages)
552
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: තීර්ගෙ සාවි

Reviews are published once a member of our team has read them.