Back to Top
පතිනියකගේ හෝරාව
Special Price
රු. 855.00
Regular Price
රු. 950.00
Out of stock
SKU
pathiniyakage-horawa-sachenya-fernando-batahira-ahasa
කිළිටි බඹර තුඩු ළඟ
මිලුණු තඹර පෙති වෙද
එයද නිසැක විඳ නද
අතිය කුමට ඒ සැක...
පෙළුණු දෙහද ගිනි වැද
නිවුණු නුරා සරතැස
නිසා කුමට ලතැවෙද
තුරුණු සඳක රතීමද ...
නුරත් හුරත් එක් කොට
බැඳිණ හුයක ගා රන
ගිලෙත් නුරා මුහුදක
පතිනි හෝරාව එය වෙද...
| Author | සචෙන්‍යා ප්‍රනාන්දු-sachenya fernando (11) |
|---|---|
| Publisher | බටහිර අහස-batahira ahasa (22) |
| ISBN | 9786245797011 |
|---|---|
| පිටු ගණන | 408 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




