Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හීනයක්දෝ ආදරේ

හීනයක්දෝ ආදරේ

ප්‍රකාශක (Publisher): බටහිර අහස-batahira ahasa
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

''තමුසේ මට ඇත්තටමද කියුවේ ලෝ ස්ටුඩන්ට් කෙනෙක් කියලා......
ගගන එච්චර අහද්දි.

තෙත්  බෝල කරගෙන 

ඇය ඔහු දෙස බැලුවේ තරුණයා අහන දේ නොතේරුණ බැවින්.

'' මො.. මොකද්ද සර්.. තමුසේ සිරියස්ලි ලෝ ද කරන්නේ කියලා ඇහුවේ..

'' ඔ ඔව් සර්... ඇය මිමිණුවේ බියෙන් '' අනේ යකෝ... තමුසෙව හයර් කරන එකාට මහඋළු ගෙදරම තමයි තපින්න වෙන්නේ

ගගනගේ වචන උපහාසයෙන් පිරී තිබුණා.

''ඒ කියන්නේ...''

''ඇයි ඕයි ඕකවත් තේරෙන්නේ නැද්ද.. තමුසෙ කඳුළු වක්කර වක්කර උගේ නඩුව කථා කරද්දී,ඌ තඩුව පැරදිලා තියෙයි... මං අහලා තියෙන්නේ ලෝ කරන උන්ගේ ලොකු කටවල් කියලා... ඒ වුනාට මේකි බලපංකො.....''

ඔහු පැවසුවේ කටත් ඇද කර.

ISBN
97895534170406
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හීනයක්දෝ ආදරේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.