Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / විසිරූ මල් පෙති 1

විසිරූ මල් පෙති 1

About this book

"තාමත් මගෙ ළඟ ඉන්නෙ ඒ බය හින්දමද චූටි "

අභිමාන් ඇසුවේ පරාජිත හඬකිනි.

"ඔව් ඔව් ඔව්” භාවනා කෑගැසුවේ හඬමිනි.

" අතාරින්නම් මම යනවද?

මාව දාලා යන්න පුලුවන්ද... ආහ් මැණික”

"ඔව් පුළුවන් " භාවනා පැවසුවේ අභිමාන්ගේ දෑස්

මග හැර නපුරු වදනින් ය.

"කොහෙ ගියත් කමක් නෑ. මට මැරෙන්න උඹේ

පපුව ඕනෙ. මැරෙන වෙලාවෙදි මගෙ ළඟ හිටපන් "

ඔහු බැල්කනියට පිවිස ඈත දියඹ දෙස බලා සිටියේ

අරමුණකින් තොරවය. ඇයගෙන් වෙන්වීමක්

සිතිය නොහැක. ඇය නොමැති ජීවිතයක් ගැනද

සිතිය නොහැක. ඔහු යළි වේගයෙන් භාවනා කරා

පැමිණියේ දෙනෙත් රතු කරගෙනය.

"ඉන්න පුලුවන් උනත් බැරි උනත් මගෙ ළඟ

හිටපන් මැණික. උඹට මගෙන් මේ ආත්මෙදි

ගැලවෙන්න මම දෙන්නෙ නෑ.."

ISBN
9786245558605
පිටු ගණන (Pages)
430
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විසිරූ මල් පෙති 1

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.