Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආලෝක සිහිනය

ආලෝක සිහිනය

ප්‍රකාශක (Publisher): බටහිර අහස-batahira ahasa
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"දන්නේ නෑ තේරෙන්නේ නෑ

කොහොමද දෙයක් ඉල්ලන්නේ කියලා.

මට සමාවෙන්න.

මට ඉල්ලන්න තියෙන්නේ

මේ මගේ එහා පැත්තේ ඉන්න

පුංචි කෙල්ලව විතරයි.

ඔබතුමා ගැන හුඟක් ලොකු විශ්වාසයක්

මාන්සිගේ හිතේ තියෙනවා.

මම ඒ විශ්වාසයේ නාමයෙන් ඉල්ලන්නේ

ඔබතුමා කැමතිනම්

ඇගේ ජීවිතයේ ඇය නොලබපු ආදරය සැනසීම

ඇයට ලබා දෙන්න මට ඉඩ දෙන්න කියලා...’

ජීවිතයේ පළමුවෙනි වතාවට ආලෝක දෙවියන්ගෙන්

ඉල්ලුවේ ඔහුගේ දකුණු පස මාන්සිව තියාගෙනමයි.

ISBN
9786245797103
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආලෝක සිහිනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.