Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තුරු සරසි

තුරු සරසි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"සරසි මායා...ස..ර..සි...මා...යා"

නුමායාට ඇසුණේ රහසක් කියනවා වැනි සිහින් හඬකින්.

"මායා...මායා..සරසි මායා"

මෙසේ ඇසෙද්දී නුමායා එක්වරම දෑස් හැරියා.

"මායා...මගේ මායා සසර පුරාවටම අපි හමුවෙනවා..

වෙන්වෙනවා නමුත් මායා ඔබ මගෙයි...මේ

රන්බණ්ඩාර ඔබගෙයි"

"ති..තිදස්"

නුමායා මිමිනුවත් නුමායාගේ දෙතොල් සෙලවුණු

බව නුමායාට දැනුණේ නැහැ.

"මායා..ඒ ආදරය ඔබට මා සිහිකරාවී"

"කාගේද?"

"ඔබ ඔය හදවතින් මුමුනනා ඔහු"

"තිදස්" නුමායා ආයෙමත් මිමිනුවා.

"මේ රන්මුතුගල ඉසව්වම සාක්ෂියි මායා..ඒ ආදරය සත්‍යක්..

ඒ ආදරය සත්‍යක්..!"

ISBN
9786245584000
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තුරු සරසි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.