Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පමාවී පිපුණු මල්

පමාවී පිපුණු මල්

About this book

ආදරය එක එක කෙනා දකින විදිය වෙනස් මිලී. ඔයා හිතන්නේ මගේ ආදරය මගේ ජාතිය අනුව වෙනස් කියලා නම් මට හිතෙන්නේ ඒ අදහස වැරදියි කියලා. මම දන්නවා අපිට ලැබුණේ පොඩි කාලයයි අදුනගන්න. ඒක නිසා මම ගැන එහෙම හිතන්න ඉක්මන් වෙන්න එපා මගේ ආදරේ. මම ගෑනු ළමයි එක්ක ඕන තරම් ළඟින් ඉදලා තියෙනවා. ඒත් ඒ හැඟීමට ආදරය කියන්නේ නැහැ මම කවදාවත්. මම ආදරේ කළේ දෙන්නටයි මිලී. එක්කෙනෙක් ජෙසී. ඔයා දන්නවා එයා ගැන. අනිත් කෙනා ඔයා මට ඔයා ගැන දැනෙන විදිය ගොඩක් වෙනස්. මම ආදරේ කරන්නේ ඒ දේ හැමතිස්සෙම හිතේ තියාගෙන. ඔයා මට ගොඩක් වැදගත්”

ජේඩ්න් දිමිත්‍රි කෘස්

ISBN
9786245584192
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පමාවී පිපුණු මල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.