රන්දුනු දහරා
මට ඉන්න සේවකයෝ මමවත් අඳුනන්නේ නැති කොට මම කොහොමද ඔයාව දන්නේ?
ඒ්කත් ඇත්ත නේන්නම් හරි කමක් නෑ.මමම අඳුන්වලා දෙන්නම්කෝ මාව.මගේ නම අවිශ්ක දිසානායක.මම තමයි චූටි මැණිකේගේ ඉමක් කොනක් නැති වතු යායවල් ටික භාරව ඉන්නේ.
ඔහුගේ හඳුන්වාදිමේ ආකාරයට එවරනම් සිනහාවකින්ම ජීවා අවිශ්ක දෙස බැලුවාය.අඩි හයකටත් වඩා උස ඇතැයි සිතුනේ ඔහු බෙල්ල නමාගෙන ඇය ඇමතු බැවිනි.උඩට පිරූ හිසකෙස් සිනාසෙන දෑසත් පැත්තක වල ගැහෙනා කම්මුලත් කලබලයෙන්ම බලාගත් ජීවා එවර ඉවත බැලුවාය.
"මෙයිය එහෙනම් එස්ටේට් මැනේජර්"
''හරි මට සිරිසෝම අන්කල් කිව්වා මිස්ට අවිශ්ක එනවා කියලා. හැබැයි කිව්වේ නම් මිස්ටර් සුමිත් එක්ක එනවා කියලයි''
''මිස්ට සුමිත් වැඩකට ගියා එයා එද්දි ලේට් වෙයා කිව්වා චුටි මැණිකේ.ඉතින් මම ආවා කිව්ව වෙලාවටම.... කමක් නැත්ද?
''කමක් නෑ ඒ්ත් මම මිස්ට අවිෂ්කගෙන් පොඩි ඉල්ලීමක් කරන්නම්.. මට චුටි මැණිකේ කියන්නේ නැතුව මගේ නමින් කතා කරනවද?''
''මොන නමින්ද එතකොට කතා කරන්න ඔනේ.....?.ජීවාද නැත්නම් රන්දුනු කියලද?''
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.