විසුළ මන්දාකිනි
About this book
එකම ලෝකයක එකම රටක පිරිමින් දෙදෙනෙක්
මෙයාකාරයෙන් වෙනස් වුණේ කොහොමද?
එක පිරිමියෙක් මරණීය රමණයකින් පසුව
කොහේදෝ අතුරුදහන් වෙද්දී
තවත් පිරිමියෙක් රමණීය රමණයකින් පසුව
ඇය ඉදිරියේ කෑමට බීමට යමක්
අනේ තබාගෙන බලාගෙන සිටියි.
මේ පිරිම් දෙදෙනා ඇත්තටම වෙනස්
වෙන්නේ කොතනින්ද?
නමුත් එක දෙයක්...
මේ ලෝකේ ගැහැනුන්
බහුතරයක් මිය යන්නේ
ජීවතුන් අතර සිටියදීමය.
නමුත් ඔවුන්ගේ කයේ
හුස්ම වැටේ. නමුත්
හදවතේ හුස්ම වැටීම
නතරවී ඇත්තේ ඊට
බොහෝ කලකට
පෙරය.
Details
ISBN
9786245584376
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Frequently bought together
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review