Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සඳකඩ වලව්ව

සඳකඩ වලව්ව

ප්‍රකාශක (Publisher): Sewaneli Publishers
ප්‍රවර්ග (Genre): ආදර නවකතා
About this book

“බලා ඉඳින් විහෑනු කාලිංග වජ්‍රසිංහ.. සඳකඩ වලව්වේ ආඩම්බරකාරයාව මගේ කර ගන්න මං නොකරන දෙයක් නෑ. දැක්ක එකම දවසට දැනුණ ආදරේ වෙනුවෙන් මම ඕනෑම දෙයක් කරනවා. ඔව්.. උඹ දැන් තවත් හැඩවැඩ වෙලා. පුදුම කඩවසම් බවක්, ගාම්භීර බවක් තියෙන්නේ. හරියට නිකන් දිස්නේ ගහනවා වගේ. උඹ වගේ මිනිහෙක් කරකාර බැඳ ගන්න මොන ගෑනිද බන් අකමැති. පස්සෙන් යන්න තරම් වටින මිනිහෙක් උඹ. ආදරයේ නාමයෙන් පිරිමියෙක් පස්සෙන් ගියාට ගෑනියෙක් කිසිම විදියකින් බාල වෙන්නේ නෑ. උන්ටත් ආදර හැඟීම් තියෙනවා. පිරිමින්ට පුළුවන් ඕනේ ගෑනියෙක්ගෙන් කැමැත්ත අහන්න. ඒත් ගෑනු ඉන්න ඕනේ උන්ට ගැළපෙන කෙනෙක් කැමැත්ත අහනකම්. ඒත් එහෙම එකෙක් කැමැත්ත ඇහුවේ නැත්තම් උන් තනි වෙනවා. හැබැයි මම උඹ පස්සේ එනවා. මට උඹව ලබා ගන්න තියෙන එකම ක්‍රමය මේක..”

ISBN
9786246900007
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සඳකඩ වලව්ව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.