අවසරයි හිනැහෙන්න
About this book
නිසල් දෑස් පියාගෙන හිස දෙපසට වැනුවේය. ඒ දෙතොල් අතර සිහින් මදහසක් තැවරී තිබුණි. එහි අරුත තේරුම් ගැනීමට නදිත් ගත් උත්සාහය අසාර්ථක විය.
"මට භාවනා ඕන නිසල්"
"ඒ මගේ ජීවිතේ"
නිසල් දෑස් පියාගෙනම පිළිතුරු දුන්නේය. එවර ඒ මදහසේ දුක්බර බවක් විය.
මේ අපුරු ප්‍රේමවන්තයින් දෙදෙනා දෙස බලා හඬන්න දැයි සිනාසෙන්න දැයි නදිත්ට සිතාගත නොහැකි විය.
"නිසල් ආවෙ මගෙන් භාවනාව ඉල්ලන්න නෙමෙයි නේද..?"
"කොහෙත්ම නෑ. එහෙම ඕනනම් මම මෙච්චර දවස් ඉන්නෙ නෑ"
හේශාන් නිසල් දෙසම බලා සිටියේය.
"මම මුල ඉඳලම කියන්නම් හේශාන්. ඔයාට සමහර විට භාවනා කියලත් ඇති"
Details
ISBN
9786246679453
පිටු ගණන (Pages)
368
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review