කටු තුඩු මත
About this book
මම අතීතයද අනාගතයද
ඒ හා සබැඳි සියලු මිනිස් ප්‍රාණීන් හා
සිදුවීම්ද අමතක කර
මේ ගෙවී යන තත්පරයේ පමණක්
ජීවත් වීමට උත්සාහ කළෙමි.
ජීවිතයේ ඉතිරි අර්ධය
මේ උණුසුමෙහිම ගෙවා දමා
මතුයම් දිනෙක අවසන් සුසුමද
ඒ හදගැස්මට සවන් දෙමින්ම
හෙලන්නට තරම් තෘෂ්ණාවක්
මට දැනෙමින් තිබුණි.
නමුත් යථාර්තය ඇත්තේ
මින් බොහෝ දුරඈතක බව
මගේ යටිහිත කෑගසමින් තිබුණි.
ඉදිරියට කුමක් සිදු වුවද
මේ ගෙවීගිය මොහොත පිලිබඳ
කිසිඳු පසුතැවීමක් කිසිඳු දිනෙක
නොදැනෙන බව විශ්වාසය.
එය සදාතනික මතකයක්ව
මා සමඟම මියෙනු ඇත.
Details
ISBN
9786246266042
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review