Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දියානා

දියානා

About this book

"මට ආපහු හැරෙන්න බෑ

සදෙව්. තේරුම් ගන්න. අපි මේ

විදිහට ජීවිතේ එකතු වෙලා

ගෙවන්න ආපු දෙන්නෙක් 

නෙමේ. යන්න පුළුවන් උපරිම 

දුර මේ වෙන්න ඇති. මේ අපි

දෙන්නගේ දෛවය වෙන්න

ඇති සදෙව්. දැන්වත් මාව

අතෑරලා අම්මගේ හීනේ හැබෑ 

කරන්න. ජාති ජාතිත් මම ඔයා 

එක්ක තරහා නෑ දෙයියනේ. මම

හිනාවෙලා බලාගෙන ඉන්නම්.

මට ඒ උදව්ව කරන්න සදෙව්."

 

දියානා සිහස්මා වාසලබණ්ඩාර

Details
ISBN
9786249807037
පිටු ගණන (Pages)
220
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දියානා

Reviews are published once a member of our team has read them.