ඇහැරෙන්න ප්‍රේමයෙන්

Special Price රු. 1,440.00 Regular Price රු. 1,800.00
In stock
SKU
aharenna-premayen-dilrukshi-gamage-sithuwili

ගනේපොල නිවසේ ගේට්ටු දෙපසට විවර වද්දි නෙලාරාගේ සිත බියෙන් සැකයෙන් ගැහෙන්නට විය. ඕ උන්නේ පූර්ණිකාගේ දකුණත තදින් අල්ලාගෙනය. තෙමසකට අධික කාලයක් තිස්සේ තමාගේම කරගෙන ජීවත් වූ නිවස.. අද බැඳීමකින්, නීතියකින් තමාට හිමිවූ නිවස ජීවිතයේ මුල් වරට දුටුවා සේ ඕ හිස ඔසවා පුදුමයෙන් බලා සිටියාය. නිවසක්.. නිවසක් වීමටනම් සිමෙන්ති, ගල්, වැලි යෙදූ බිත්ති පමණක් ප්රමාණවත් නොවේ. ඒ තුල ආදරණීය බැඳීම් සේම ඒ පණ නැති බිත්තිවල හැරී දෝංකාර නංවන සිනහවක්, සතුටක් තිබිය යුතුමය. අජීවී බිත්ති පවා ජීවයෙන් ගැහෙන්නේ එවිටය.
ඔයා අපේ ජීවිත වලට අලුත් සතුටක් අරගෙනයි ආවේ... 
රවීනාත් තමාව තුරුළුකරගෙන මිමිනූ ඒ වදන් නෙලාරාට ඇසී නෑසී ගියේ යළිත් සිහින් ඉකියක් ඒ මුවින් පිටකරමින්ය.

Author දිල්රුක්ෂි ගමගේ - Dilrukshi Gamage (17)
Publisher සිතුවිලි ප්‍රකාශන - sithuwili publishers (25)
More Information
ISBN 9786245673018
පිටු ගණන 463
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඇහැරෙන්න ප්‍රේමයෙන්
Back to Top