Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඇහැරෙන්න ප්‍රේමයෙන්

ඇහැරෙන්න ප්‍රේමයෙන්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ගනේපොල නිවසේ ගේට්ටු දෙපසට විවර වද්දි නෙලාරාගේ සිත බියෙන් සැකයෙන් ගැහෙන්නට විය. ඕ උන්නේ පූර්ණිකාගේ දකුණත තදින් අල්ලාගෙනය. තෙමසකට අධික කාලයක් තිස්සේ තමාගේම කරගෙන ජීවත් වූ නිවස.. අද බැඳීමකින්, නීතියකින් තමාට හිමිවූ නිවස ජීවිතයේ මුල් වරට දුටුවා සේ ඕ හිස ඔසවා පුදුමයෙන් බලා සිටියාය. නිවසක්.. නිවසක් වීමටනම් සිමෙන්ති, ගල්, වැලි යෙදූ බිත්ති පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ තුල ආදරණීය බැඳීම් සේම ඒ පණ නැති බිත්තිවල හැරී දෝංකාර නංවන සිනහවක්, සතුටක් තිබිය යුතුමය. අජීවී බිත්ති පවා ජීවයෙන් ගැහෙන්නේ එවිටය.
ඔයා අපේ ජීවිත වලට අලුත් සතුටක් අරගෙනයි ආවේ... 
රවීනාත් තමාව තුරුළුකරගෙන මිමිනූ ඒ වදන් නෙලාරාට ඇසී නෑසී ගියේ යළිත් සිහින් ඉකියක් ඒ මුවින් පිටකරමින්ය.

ISBN
9786245673018
පිටු ගණන (Pages)
463
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ඇහැරෙන්න ප්‍රේමයෙන්
This book ඇහැරෙන්න ප්‍රේමයෙන් දිල්රුක්ෂි ගමගේ
රු. 1,440.00 රු. 1,800.00
දියානා දිලිනි ගයානි ගුණසේකර
රු. 1,040.00 රු. 1,300.00
රිදවන හැඟුම් ඇලානා මධුරාගොඩ
රු. 1,600.00 රු. 2,000.00
3 books selected
රු. 4,080.00 රු. 5,100.00
Save රු. 1,020.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇහැරෙන්න ප්‍රේමයෙන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.