Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / එක දවසක්

එක දවසක්

About this book

හැඟුම් විසිරෙන

සිතුම් අභියස 

බිඳෙන සම්මත පවුරූ

වේදනාවක

කදුළු දකිමින්

මියෙන හසරැල් සොදුරූ

ප්‍රේමයක් ඇති

තැනක ඇවිලෙන

රාගයක ගිනි පොකුරූ

නෙතින් නෙතකට 

නුරා කැල්මෙන්

බැඳෙනු හදවත් පිරූ 

ISBN
9786245671489
පිටු ගණන (Pages)
368
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: එක දවසක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.