සදහටම ඔබගේමයි
"මට වෙන කාටවත් ආදරේ හිතෙන්නේ නැහැනේ. එතකොට මොකද කරන්නේ? මට කිරිබත් හදන්න පුළුවන්. ඉතින් ගෙදරට කිරිබත් හදන්න තවත් කෙනෙක් අවශ්‍ය නැහැනේ. වෙන කෙනෙක් මට ඕනේ වෙලාවට මගේ ළඟට එයිද දන්නේ නැහැ ඔක්කොම වැඩ දාලා මගේ රෝසමල වගේ. වෙන අය ළඟ මගේ හැඟීම් ඇවිස්සෙන්නේ නැහැනේ. මට ස්පෙශල් විදියට කිස් කරන්න හිතෙන්නේ නැහැනේ වෙන කෙනෙක්... යෙෂාරා පෙරේරා, මම ඔයාට ආදරය කරන්නේ හම්බවෙච්ච මුල් දවසේ ඉඳලා. අවුරුදු තුනයි මගේ පුංචි කුමාරිකාව දිහා ආසාවෙන් මම බලා ඉන්නකොට. කවදාවත් ඔයාව මම වෙන කෙනෙකුට අයිති වෙන්න දෙන්නේ නැහැ. මට කවදාවත් එපා වෙන්නේ නැහැ මගේ රෝස මලව. මම ඔයාට පිස්සුවෙන් වගේ ආදරය කරනවා. මතක තියාගන්න මම සදහටම ඔයාට ආදරෙයි. මගේ වයිෆ් වෙන්නේ... මගේ ළමයින්ගේ අම්මා වෙ න්නේ ඔයයි කවදා හරි.” අරිත සිංහබාහු
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.