Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අභිප්‍රාණ

අභිප්‍රාණ

About this book

"මට ඔයාගේ ස්පර්ම් එකක් ඕනේ”

රිතූෂි ඊතන්ගෙන් ඉල්ලා සිටියා.

"මොකක්?”

"මට දරුවෙක් හදන්න ආසයි. ඉතින්

මේ දවස්වල ස්පර්ම් ඩෝනර් කෙනෙක්ව

හොයනවා. නොදන්න කෙනෙක්ගෙන්

ගන්නවාට වඩා දන්න කෙනෙක්ගෙන්

ගන්න එක හොඳයි කියලා හිතුවා.

ඒකයි ඔයාගෙන් ඇහුවේ”

රිතූෂි තේරුම් කළා.

 

ඊතන්ගේ මනෝභාවය බරපතළව්‍යාපාර

ගනුදෙනුවක් කරද්දී වාගේ වෙනස් වුණා.

 

"මටත් දරුවෙක් ඕනේ..අපි IVF

වලින් එම්බ්‍රියෝ දෙකක් ප්ලාන්ට්

කරමු. එක්කෙනෙක් ඔයා තියාගන්න.

අනිත් කෙනා මට දෙන්න” ඔහු පෙරළා

යෝජනා කළා.

ISBN
9786245584505
පිටු ගණන (Pages)
480
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අභිප්‍රාණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.