විශ්වනාද්

Special Price රු. 1,360.00 Regular Price රු. 1,700.00
In stock
SKU
wishwanaad-imesha-madhavee-mallawarachchi-sandamadhavee

"නාත්, මේ වගේ පිපිරීමක් වුණාම මේ ලැබ් එකේ ගේට්ටු

විනාඩි හතළිහක් ඇතුළත ඉබේම ලොක් වෙනවා. ඒ නිසා

මෙන්න මේ මැප් එක අරගෙන දැන්ම මෙතනින් යන්න”

 

"එනකොට සර්?"

මෙහෙම ඇසෙද්දි මහාචාර්ය අමුණුගොඩ සුසුමක් හෙළා

වේදනාවෙන් සිනාසුණා.

 

"පෘථිවියේ මානව ඉතිහාසයට මගෙනුයි හෙර්ඩිගෝගෙනුයි

මේ සිද්ධවුණු දරුණු වැරැද්ද හොඳටම ඇති නාත්.

බල තණ්හාව නැති මිනිස්සු ඉන්නකල් කොයි ලෝකය වුණත්

සාමකාමියි. පෘථිව්යට දැනටමත් මේ පිල් බෙදිලා ඉන්න බල

තණ්හාකාරයෝ හොඳටම ඇති. ඒකට නව සමාන්තර ලෝක

වලිනුත් ආව මිනිස්සුත් එකතු වෙන්න ඕනේ නැහැ”

Author ඉමේෂා මාධවී මල්ලවආරච්චි - Imesha Madhavi Mallawaarachchi (30)
Publisher සඳමාධවී ප්‍රකාශකයෝ - Sandamadhavee Publishers (56)
More Information
ISBN 9786245584482
පිටු ගණන 400
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:විශ්වනාද්
Back to Top