අරුමැති ආදරයක්
About this book
"මගේ ජීවිතයට ඇවිල්ල ඔයත් මම දිහා බලාගෙන විදවනවා නේද...? මට සමාවෙන්න. මං දන්නෑ යුගාෂ් සර් ඔයාට සතුටක් දෙන්න මට මේ ජීවිත කාලෙම පුළුවන් වෙයිද කියලා..."
"මිනිස්සුන්ට උරුම වෙන්න ඕනේ සතුටම විතරක් කියලා අපි ප්‍රාර්ථනා කළාට, සතුටම විතරක් ලැබුණොත් මේ ජීවිතේ සමහර තැන් අමාරුයි කියලා අපි කවදාවත් තේරුම් ගන්නේ නෑ. මට හිතෙනවා ඔයාට තනියම මේ ප්‍රශ්නවලට මුහුණ දෙනවට වඩා දැන් පුංචිම හරි පහසුවක් ඇති කියලා... ආදරේ කියල කියන්නේ අපිට අනිත් කෙනාව කොච්චර ඕනෙද කියල දැනෙන එක. ආදරේ ශක්තිමත් වෙන්නේ අනිත් කෙනාව කොච්චර මේ ජිවිතේට ඕනෙද කියලා දැනෙන තරමට.”
Details
ISBN
9786245673469
පිටු ගණන (Pages)
470
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review