දූවිලි සිහින
About this book
දේවා මොනවද කරන්නේ කියලා මට තේරෙන්නේ නෑ. මගේ ජීවිතේ විතරක් නෙමෙයි ඔයාගෙයි දරුවගෙයි ජීවිතෙත් දැන් අවධානමේ. එහෙම කියලා මේ මුළු ලෝකෙම විනාස කරලා දාන්න මට බෑ. අපි කරන මේ හැම දේකම හොද නරක දෙපැත්තක් තියනවා. හොද කරන ගමන් නරකට ඉඩ දීලා බලන් ඉන්න මට බෑ.
මේ මගේ අවුරුදු ගානක මහන්සියේ ප්‍රතිඵල ඔයාගේ කැප කිරීම් වල ප්‍රතිඵල. ලක්ෂ ගානක් ජීවිත ජීවත් වෙන්න තම ඉල්ලනවා මට මැවිලා ජේනවා. රෑට නින්දක් නෑ. දැඩි සත්කාර ඒකක වල පණ අදින ලෙඩ්ඩු මගෙන් ජීවිතේ ඉල්ලනවා දේවා...”
Details
ISBN
9786245673131
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review