Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආදරේ මනරම්

ආදරේ මනරම්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

නිර්වාණා පරිස්සමෙන් නේද ?” විදුන් යළිත් වරක් ඇසුවේ ඒ සිනහවෙන්මය. "ඔව්.. ඔව්..පරිස්සමෙන්, දර්ශි, ඔයාගේ උදේ. නේද නිර්වාණා? මතක ඇතුව කිරි බෝතලේ ගත්ත නේද. හයියෙන් අල්ලගන්න බ්‍රේක් ගැහුවම ෂීට් එකේ වැදෙන්න ඉඩ තියෙනවා, ෂටර් එකෙන් ඔළුව එළියට දාන්න එහෙම දෙන්න එපා. 

"පලයං......”

සසංක වහ වහා ස්පීකරය ක්‍රියා විරහිත කළේ එතැනින් එහාට ඒ මුවින් පිටවන වදන් පිළිබඳව සිතෙහි විශ්වාසයක් නොවූ නිසාය.

"හොඳම ටික අහගන්න බැරි උනා....

දර්ශි පැවසුවේ සිනහසෙමිනි.

“එතැනින් එහාට අහන්න ගියොත් කොටු දාලා තමයි නවත්තන්න වෙන්නේ...”

“ඔයා දන්නේ නෑ නිර්වාණා, වෙලාවකට මම මේ දෙන්නගේ කතාවල් අහගෙන ඉන්නේ හරි අමාරුවෙන්. එක් කෙනෙක් එකවුන්ටන් කෙනෙක්. අනික් එක්කෙනා සයිකැට්‍රික් කෙනෙක්. ඒත් කතා කරන්න ගියාම අවුරුදු දහඅටේ කොල්ලන්ට එහා ලොකු දෙයක් දැන් ඔයත් ඉන්නවනේ මට සහායට ඒවා අහන් ඉන්න...”

ISBN
9786245673285
පිටු ගණන (Pages)
600
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආදරේ මනරම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.