සඳක් තනියම
About this book
කෙලින් සිටවූ ඔහු ඇගේ දෙපා මුල බිම පහත් වූයේ කිසිවක් නොකියමින්ය. නම අඩි උස සපත්තුවේ එක් පටියක් ගැලවී එය අනිත් පයට පෑගී තිබෙන අයුරු දිනාරා දුටුවේ එවේලෙහිය. ශාලාවේ අත්පොළසන් නාදය නැවතී තිබූ බව දෙදෙනාම දැන සිටියේ නැත. අකලංක ඇගේ අහිත් පයට යටවී තිබූ පටිය ප්‍රවේසමෙන් මුදාගෙන එය නිසි ලෙස සපත්තුවේ රැඳවූයේය.
Details
ISBN
9786245673292
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review