ජීවිතය කවියක් නොවේ
''මගේ ජීවිතේ මට මොනවා හරි අතෑරුණා කියලා හිතෙනවා ධනා. අද පැය ගාණක් තිස්සේ මං කල්පනා කළා. මේ ගෙදර බිත්ති ගඩොලින් ගඩොල උස් වෙන හැටි දැක දැක අපි කොච්චර සතුටු වුණාද? ඉස්සර අපි හැමදාම හවසට අර මිදුලේ ගල් පඩියේ වාඩි වෙලා ගේ හදන හැටි බලන් ඉන්නවා.. අපි ප්ලෑන් කළේ ගෙදර ලස්සනට තියා ගන්න විතරක් නෙමෙයි. අපි මේ ගෙදර ජීවත් වෙන්න ඕන විදිහ ගැනත් හිතුවා. සතුට, සැනසුම...ඒන්.. මොකදෝ හේතුවකට අද අපි දෙන්නා හරියට අඳුනන්නේ නැති දෙන්නෙක් ගාණයි.. මට එහෙම ඉන්න ඕනේ නෑ ධනා.. මං දන්නේ නැහැ මගේ අතින් ඔයාට වෙන්න තියෙන යුතුකම්, වගකීම් මොනවද මගහැරුණේ කියලා. මං හිතුවා මං හැමතිස්සෙම හොඳ වයිෆ් කෙනෙක් කියලා. ආපස්සට හැරිලා බලද්දි මට හිතෙනවා මට කොතැනක හරි වැරදිලා කියලා. මට ඕනේ දැන් ඒ වරද හදාගන්න. සතුටින් ඉන්න..”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.