Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / නිහඬ චෙලෝ වාදකයා

නිහඬ චෙලෝ වාදකයා

About this book

දෙතොල් අතරේ
වැයුණු රාගය
දෙදෙනා පමණක්
දැන වුණි...
හංස නිම්නයේ
රැදුණු අතැඟිලි
නැවුම් තනුවක්
පබැඳුණි...
වෙණ බඳෙහි
තත් සුසර කරමින්
නැගුණ හඬ
කන්කළු වුණි...
දෙදෙන එක්වී
ගැයූ යුග ගී
සවන් අතරේ
රැව්දුණී...

ISBN
9786245584321
පිටු ගණන (Pages)
464
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිහඬ චෙලෝ වාදකයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.